ගෑස් ගොඩ බෑමේ අර්බුධයක්

461


කොළඹ වරාය ආසන්න මුහුදේ දින 12 ක් නවතා තිබෙන ගෑස් නෞකා දෙකට මුදල් අමාත්‍යංශය ඩොලර් මිලියන 8 ක මුදල ගෙවූවද ලිට්‍රෝ සමාගම ගෙවීමට ඇති ඩොලර් මිලියන 6 ක ණය මුදලක් පියවන තෙක් ගෑස් නිදහස් කළ නොහැකි බවට අදාල විදේශ ගෑස් සමාගම පවසා ඇත.ඒ අනුව රට තුළ නැවත වරක් ගෑස් අර්බුදයක් නිර්මාණ වී තිබේ.

මේ දක්වා අදාල ගෑස් නෞකා දෙකෙන් ගෑස් ගොඩබෑම ආරම්භ කර නොමැත. ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ලිට්‍රෝ සමාගමේ නිලධාරියෙක් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment