ගෑස් නැති නිසා පාන් ,බනිස් සෑදීමත් සීමා කරයි

151


බේකරි නිෂ්පාදන කටයුතු සීමා කිරීමට එම කර්මාන්තකරුවන් ක‍්‍රියා කරමින් සිටින බව සමස්ත ලංකා බේකරිය හිමියන්ගේ සංගමය
සඳහන් කරයි.
ඒ අනුව සතියට දින 5කට පමණක් බේකරි නිෂ්පාදන කටයුතු සීමා කිරීමට බේකරි කර්මාන්තකරුවන් ක‍්‍රියාකරමින් සිටින බවද එම සංගමය පවසයි.
තිරිඟු‍ පිටි සැපයුම අඩාල වීම, ගෑස් හා භූමිතෙල්, ඞීසල් හිඟවීම ආදි හේතූන් මත බේකරි නිෂ්පාදන සිදුකිරීමේදී බරපතළ අර්බුදයකට මුහුණ පා තිබීම ඊට හේතුවී ඇතැයි එම සංගමය පෙන්වා දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment