ගෑස් නැව් දෙකක් එයි

173


ගෑස් මෙට්‍රික්ටොන් 3600ක් සහිත නෞකාවක් කොළඹ වරායට අද පැමිණෙන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම නැවේ ගෑස් ගොඩබෑමෙන් පසුව හෙට සිට බෙදාහැරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ගෑස් මෙට්‍රික්ටොන් 3,600ක් සහිත තවත් නෞකාවක් 28 වැනිදා ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බවත් ලිට්‍රෝ සමාගම කියයි.

මෙම නෞකා දෙකටම මේ වනවිටත් මුදල් ගෙවා ඇති බවත් එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment