ගෑස් නැව් දෙකට මුදල් ගෙවයි

406


ගෘහස්ථ එල්පී ගෑස් රැගෙන කොළඹ වරායට පැමිණි නැව් දෙකකට මුදල් ගෙවා නිදස්කර ගැනීම අද සිදුකර ඇත.ඒ අනුව ගෑස් මෙට්‍රික් ටොන් 2,800ක් අද රාත්‍රී ගොඩ බාන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.හෙට සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80,000ක් රට පුරා බෙදාහැරීම ආරම්භකරන බවද එම ගෑස් සමාගම පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment