ගෑස් පෝලිමේ සිටි අයෙකු සිහිසුන්වී රෝලහට

114

පැය කිහිපයක් තිස්සේ වාද්දුව ගැස් පෝලිම් සිටී පුද්ගලයෙකු අද (21) පෙරවරුවේ සිහිසුන්ව ඇදවැටී රෝහල් ගතකර ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ වාද්දුව ල තල්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පැවසේ.

එදින ගැස් නිකුත් කිරීම සිදුකරන බවට ලද තොරතුරක් මත ඒ සදහා නිකුත් කරන ටෝකන් පතක් ලබාගැනීමට සිටියදී උදෑසන 09 ට පමණ සිහිසුන්ව ඇදවැටී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment