ගෑස් මිලත් බහී

806

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අඩුවීම සැලකිල්ලට ගෙන ලබන සිකුරාදා (05දා) වනවිට ගෑස් මිල අඩුකිරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

එම මිල මෑතකදී ගෑස් සඳහා වැඩි කළ රුපියල් 50 ට වඩා වැඩි ප්‍රමාණයකින් විය හැකි බව ද ඒ මහතා පැවසීය.

මාස 16ක් සඳහා අඛණ්ඩව මෙරටට ගෑස් සැපයීමේ හැකියාවක් ලිට්‍රෝ සමාගමට ඇති බවද සභාපතිවරයා කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment