ගෑස් මිල අඩු කරයි

1830

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ එල්පී ගෑස් මිල අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව ගෘහස්ථ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් අඩුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment