ගෑස් මිල බසින ලකුණු

320


ලිට්‍රෝ ගෑස් මිල ලබන මස (නොවැම්බර්) සිට ජනතාවට දැණෙන මුදලකින් අඩු කරන බව එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී.කේතේෂ්වරම් මහතා පැවසීය.

එම මිල සූත්‍රයට අනුව මිල සංශෝධනය කරන දින සෑම මසකම 05 වැනිදා වන අතර එදින මිල අඩු කිරීමට සැලසුම් කරමින් සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment