ගෑස් මිල යළි වැඩිවේ

403

ගෑස් මිල ඉදිරියේදී වැඩි විය හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
රාජ්‍ය ඇමැතිවරයා මෙසේ පැවසූවේ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් පැවති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment