ගෑස් වලින් බල ශක්තිය නිපදවීමට ඉන්දියාවේ වැඩි අවධානය

150


ඉන්දියාව 2030 වන විට බලශක්ති නිපදවීම සඳහා ගෑස් භාවිතය 6.4% සිට 15% දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ඇත. ඉන්දියාවේ ස්වභාවික ගෑස් පරිභෝජනය ඝන මීටර් මිලියන 63,907 කි.සමස්ත ගෑස් පරිභෝජනයෙන් 30% පොහොර නිපදවීම සඳහා පරිභෝජනය කරන අතර බලශක්ති අංශය වෙනුවෙන් සියයට 15ක් භාවිතා කරයි.නාගරික ජනතාව ගෑස් පරිභෝජනය සියයට20කි.
දේශීය ගෑස් වලට සාපේක්ෂව ස්වභාවික ගෑස් (LNG) මිල මේ වන විට ඉහළ ගොස් ඇත.යුක්රේන අර්බුදයෙන් පසු මෙලස ස්වභාවික ගෑස් මිල ඉහළ ගොස් තිබේ. ඉදිරියේදී මිල නිවැරදි වනු ඇතැයි අපේක්ෂා කරයි. කෙසේ වෙතත් ලබන වසරේ ද මෙම මිල ඉහළ මට්ටමක පවතිනු ඇතැයි පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment