ගෑස් වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලයි

173

මොරටුව විශ්වවිද්‍යාලය මගින් ලබා දුන් ගෘහස්ථ ගෑස් සංයුතිය පිළිබඳ වාර්තාව මහජනතාව වෙත දැනුවත් කිරීම සඳහා ප්‍රසිද්ධ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටියි.මෙය තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදු කළ හැකි බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment