ගෑස් සපයන්න ලෝක බැංකු සහාය

285

මාස 4 ක කාලයක් සඳහා අඛණ්ඩව එල්පී ගෑස් සැපයීම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම ලෝක බැංකුව සමග ගිවිසුමක් අත්සන් කරයි .මෙම ගිවිසුමට ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අත්සන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment