ගෑස් සිද්ධියකින් මිය ගිය කාන්තාව වෙනුවෙන් කෝටි 10ක වන්දියක් ඉල්ලයි

231

ගෑස් සිලින්ඩරයක් පිපිරීමේන් මිය ගිය මහනුවර කුණ්ඩසාලේ 51 හැවිරිදි සිව්දරු මවගේ මරණය සම්බන්ධයෙන් රුපියල් කෝටි 10 ක වන්දි ඉල්ලීමට තීරණය කර ඇතැයි ඇයගේ සැමියා කියා සිටී.
අදාල සිදුවීමෙන් තුවාල ලබා රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ මිය ගොස් තිබුණාය.

advertistmentadvertistment
advertistmentadvertistment