ගෑස් සිද්ධිය මානව හිමිකම් යයි

128


ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

ඒ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල ඇතිවූ ප්‍රශ්නය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවල නොසැළකිල්ල පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යෙව්දීන්ගේ සංගමය ඇතුළු සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු කළ පැමිණිල්ලකට අනුවය.

advertistmentadvertistment
advertistmentadvertistment