ගෑස් සිලින්ඩරයක අඩු කරන මිල

870


කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

එම මිල සංශෝධනය හෙට දිනයේ නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත බව ද සඳහන් කළේය.දැනට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3738කි.

advertistmentadvertistment
advertistmentadvertistment