ගෑස් සිලින්ඩර 594ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

647

අනුරාධපුරය ප්‍රදේශයේ පුද්ගලයකු ළග තිබී එල්.පී ගෑස් පිරවූ සිලින්ඩර 540ක් සහ හිස් සිලින්ඩර 54ක් පාරිභෝගික කටයුතු අධිකාරිය සොයාගෙන ඇත.මෙම සැකකාර පුද්ගලයා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment