ගින්නක් සෙම්බුවත්තම වනසයි

243

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයට අයත් මහබාගේ ග්‍රාම සේවා වසමේ දෝතලුව රක්ෂිතයේ සෙම්බුවත්ත කොටසේ ඇති වු ගින්නෙන් අක්කර 27ක් පමන විනශ වී ඇති බව යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතංගොඩ මහත්මිය පවසයි.

පසුගිය 01 වන දින දහවල් කාලයේ කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙම රක්ෂිතයට ගිණි තබා ඇති අතර ගින්නේ සතුන් ද දැවී ගොස් තිබෙයිගඑමෙන්ම රක්ෂිතය තුල ඇති ගස්වල අඩි 25 ක් 30 ක පමන උසකින් යුත් ස්ථාන දක්වා ද ගින්න පැතීරී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment