ගින්නකින් කුකුළන් අට දහසක් පමණ මරුට

548

කොටදෙනියාව වරාදල ප්‍රදේශයේ පිහිටි කුකුල් ගොවිපොළක අද උදෑසන 9.90ට පමණ හටගත් ගින්නකින් ගොවිපොළේ කුකුළන් අට දහසකට ආසන්න ගණනක් මියගොස් ඇත. සේවකයින් විසින් කුකුළන් සුළු ප්‍රමාණයක් බේරාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment