ගිනි අවි බලපත් අලුත් කිරීම

240


ගිනි අවි සඳහා බලපත‍්‍ර හිමි පුද්ගලයින් හා ආයතනයන්හි 2022 වසර සඳහා ගිනි අවි බලපත‍්‍ර අලුත් කිරීම 2021 දෙසැම්බර් මස 01 වැනිදා සිට 2022 පෙබරවාරි 28 දක්වා ආරක්ෂක අමාත්‍යංශය මගින් සිදුකරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.ඉන් පසු ගිනි අවි බලපත‍්‍ර අලුත් කිරීමක් සිදුනොකරන බවද ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment