ගිනි අවි 5 ක් උණ්ඩ 1000 ක් සමග ශ‍්‍රී ලාංකික 18 ක් ඉන්දියාවේදී දැලේ

197

ඒ කේ 47 ප‍්‍රහාරක අවි පහක් සහ උණ්ඩ 1000 ක් සම`ග ශ‍්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් 10 දෙනෙකු ඉන්දීය බුද්ධි ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකිකයන් කොටි සංවිධානය සම`ග සබඳකම් පැවැත්වූවන් බව අනාවරණය වී තිබෙන අතර මේ පුද්ගලයන් ගැන තොරතුරු ලබාදෙන ලෙස ඉන්දීය බුද්ධි ඒකකය ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment