ප්රාදේශීය පුවත් ගිනි තැබූ සනත් නිශාන්තගේ නිවසට හිටපු අගමැති මහින්ද මුල්ගල තබයි By Prasanna - October 28, 2022 672 Share FacebookTwitterPinterestWhatsApp පසුගියදා ගිනි තබා විනාශ කරන ලද ජල සම්පාදන රාජ්ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ ආරච්චිකට්ටුවේ කාර්යාලයට හා නිවෙසට ඊයේ (27දා) හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුල්ගල තැබූ අයුරු. පිංතූරය – අමරනන්ද විජේසේකර – මහවැව