ගිය මාසයේ උද්ධමනය පහළට

188

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සැප්තැම්බර් මාසයේදී සියයට 5.7 ක් දක්වා අඩුවී ඇත.

එම උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 6 ක් විය.

මේ අතර ආහාර කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේදී සියයට 11.5 සිට සියයට 10 දක්වා පහළ ගිය අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේදී සියයට 3.5 සිට 3.8 දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment