ගිලන් රථවලට අධිවේගය නොමිලේ

111

අධිවේගී මාර්ග වල ධාවනය කරන සියළුම ගිලන් රථගාස්තු වලින් නිදහස් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.

ඒ අනුව රජයේ සහ පෞද්ගලික රෝහල්වලට අනුබද්ධිත ගිලන් රථ සඳහා නොමිලයේ ගමන් කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment