ගිවිසුම හෙට පාර්ලිමේන්තුවට

101


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇතිකරගත් ගිවිසුම හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එසේම එම ගිවිසුම මගින් අනුමත කළ විස්තීරණ ණය පහසුකම් පිළිබඳව ද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment