ගීතාගෙන් සජිත්ට සැර පිළිතුරක්

269


ආණ්ඩුව පස් අවුරුදු ළමා ප්‍රඥප්තියක් සකස්කර අවසන් බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය.ඒ සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නොදැනුවත්ව සිටීම ගැන තමා කනගාටුවට පත්වන බවද ඇය පැවසුවාය.මෙම ප්‍රඥප්තිය සකස් කර ඇත්තේ අමාත්‍යංශ 10ක් ඒකාබද්ධව බව ද කීවාය.ඇය මේ බැව් පැවසූවේ විපක්ෂ නායකයවරයා විසින් ළමා ප්‍රඥප්තිය තවම සකස්කර නැතිදැයි කියා විමසූ අවස්ථාවේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment