ගීතා කුමාරසිංහට සුභ උපන්දිනයක්

348


ප්‍රවීන සිනමා නිළි ගීතා කුමාරසිංහ මහත්මියගේ උපන්දිනය අදට යෙදී ඇත.සම්මානනීය සිනමා නිළියක් මෙන්ම සම්මානයෙන් පිදුම් ලැබූ චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළ ඇය මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙසද කටයුතු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment