ගීත කෝකිලා ලතා වල්පොල ජන්ම දිනය අදයි

453

ශ්‍රී ලංකාවේ ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලත් ලතා වල්පොල මහත්මියගේ 88වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ.සිංහල චිත්‍රපට රැසකට ගීත ගායනා කර ඇති ඇය හොඳම ගායිකාව ලෙස සම්මාන රැසක් දිනා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment