ගුජරාට් ටයිටෑන්ස් 233/3

158

ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැත්වෙන ගුජරාටි ටයිටෑන්ස් සහ මුම්බායි ඉන්දියන්ස් අතර තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ගුජරාටි ටයිටෑන්ස් කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 03ක් දැවී ලකුණු 233ක් ලබා ගැනීමට සමත් විය.ශුබ්මාන් හිල් 129යි.

advertistmentadvertistment
advertistmentadvertistment