ගුජරාටි පාලම කඩා වැටීමෙන් මියගිය ගණන වැඩිවේ

382

ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ එල්ලෙන පාලමක් ඊයේ කඩාවැටීමෙන් මිය ගිය ගණන 60ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.එම පාලම මත එකවර විශාල පිරිසක් සිටීම හේතුවෙන් එය කඩාවැටී තිබුණි.එහි සිටි පිරිස ගඟ ට වැටී ඇති අතර ඉන් බොහෝ දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා විය.තවත් පිරිසක් අතුරුදන් වී ඇති බව සඳහන් වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment