ගුරුවරියන්ගේ නිල ඇඳුම වෙනස් නොවේ

322

පාසල් ගුරුවරියන් සඳහා දැනට පවතින නිල ඇඳුමේ විලාසිතාව වෙනස් නොකරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ සහ ප්‍රවාහන දුෂ්කරතා මත ගුරුවරියන් සඳහා දැනට පවතින නිල ඇඳුම වන සාරිය වෙනස් කරන ලෙසට ලංකා ගුරු සංගමය ඉල්ලීමක් කර තිබුණි. ඒ සඳහා එම සංගමය ඇඳුම් විලාසිතා කිහිපයක් ද ඉදිරිපත් කර තිබුණි.

උපාලි ද සේරම් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment