ගුරුවරුන්ට ළගම පාසල්

463


පවතින ඉන්ධන අර්බුදය හමුවේ රජයේ පාසල් ගුරුවරුනට ඔවුනට පහසු පාසලක තාවකාලිකව අනුයුක්ත කිරීමට සලකා බලන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත්කර ඇත.මෙම චක්‍රලේඛය පළාත් රාජ්‍යසේවා කොමිෂන් සභා ලේකම්වරුන්,පළාත් අධ්‍යාපන ලේකම්වරුන්,පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ ජාතික පාසල් විදුහල්පතිවරුන් වෙත යවා ඇත.ඒ අනුව ගුරුවරුන්ගේ ඉල්ලීම් සලකා බලා තාවකාලිකව මෙම සේවා අනුයුක්ත කිරීම් සිදුකරන ලෙසද දැනුම්දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment