ගුරුවරු හෙට කළු අඳී-පාසලටත් එති

258

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් හෙට (04) දිනයේදී කළු ඇඳුමින් සැරසී පාසල් එන බව ගුරු සංගමයේ සභාපති ජෝෂප් ස්ටාලින් මහතා මීට සුළු වේලාවකට පෙර මාධ්‍ය හමුවක් පවත්වමින් කීය.

එහිදී හෙට කළු පටි ද පළදින බව මහින්ද ජයසිංහ මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment