ගුරුවරු හෙට වැඩ වරති

235


ගුරුවරුන්ගේ වැඩිකරන ලද වැටුප් වර්ධක වහාම ලබා දෙන ලෙස ඉල්ලමින් සහ ගුරුවරුන්ට රුපියල් විසි දහසක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා රජයේ පාසල් ගුරුවරුන් හෙට එක් දින වැඩ වර්ජනයක නිරතවන බව සමස්ත ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment