ගුරු උද්ඝෝෂණ හරහා වැරදි ආදර්ශයක්

204


ගුරු වෘත්තීය සමිති රටපුරා පවත්වන උද්ඝෝෂණ හරහා සාමාන්‍ය ජනතාවට කොවිඩ් රෝගය සම්බන්ධව වැරදි ආදර්ශයක් පැතිර යන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. පිරිසක් රැස්වී උද්ඝෝෂණ පැවැත්විය හැකිනම් වෙනදා මෙන් සාමාන්‍ය ලෙස ජන ජීවිතයද ගතකළ හැකි බවට සාමාන්‍ය ජනතාව පවසන බව ඔහු සඳහන් කරයි.මෙම තත්ත්වය මත නැවත වරක් රට පුරා කොවිඩ් රෝගය පැතිරීමේ අවදානමක් ඇතැයිද ඔහු අනතුරු අඟවයි.

advertistmentadvertistment
advertistmentadvertistment