ගුරු පුරප්පාඩු පුරවන හැටි

327

ජාතික හා පළාත් පාසල් වල පවතින සිංහල දෙමළ හා ඉංශ්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා තරග විභාගයට අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අමාත්‍යංශ්‍ය පැවසුවේ, දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට පමණක් ඒ සඳහා අයදුම් කළ හැකි බවය.2023 පෙබරවාරි 10 වනදා දක්වා ඊට අවස්ථාව හිමිවන අතර applications.doenets.lk/exams යන වෙබ් අඩවියට පිවිස අදාළ අයදුම්කිරීම් කළ හැකි බව දන්වා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment