ගුරු මාරු ගැන කියන්න අංකයක්

148

පවතින කොවිඩ් තත්ත්වය මත ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු ස්ථාන මාරු ඒකකයට නොකැඳවීමට තීරණය කර ඇත.
එබැවින් ගුරු ස්ථාන මාරු පිළිබඳව ගැටළු ඇත්නම් 011-2784434, 0112785141, 1271, 1272 යන දුරකථන අංකවලට කතා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලයි.

advertistmentadvertistment
advertistmentadvertistment