ගුරු මාරු මණ්ඩලය විසුරුවයි

392


අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා විසුරවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝගකර ඇත.
ඒ අනුව ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත ක්‍රියාත්මකවීමට නියමිතව තිබු ගුරුවරුන් 12,500 කගේ පමණ සියළු මාරුවීම් අහෝසිවී යන බවද වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment