ගුරු මාරු 24 දා සිට

102

ගුරු මාරු මණ්ඩලය මගින් ලබාදෙන ස්ථාන මාරු මාර්තු 24 දා සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එදිනෙන් පසු අනුයුක්ත කිරීම් තවදුරටත් දීර්ඝ කිරීම සිදුනොකරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

මාර්තු 24 වැනිදා දක්වා ගුරුවරුන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් අදාළ උපදෙස් විධිමත් ලිපියක් මගින් පළාත් හා කලාප අධ්‍යක්‍ෂවරුන් වෙත දැනුම් දීම සිදුකෙරේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment