ගුරු වර්ජනය සාර්ථකලු

159

ගුරුවරුන්ගේ ඔන්ලයින් වර්ජනය සියයට සියයක් සාර්ථක බව එම වර්ජනයට නායකත්වය ලබා දෙනු ලබන ගුරු වෘත්තීය සමිති හතරක් කියා සිටී.

ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය සහ ශ්‍රීලංකා ජාතික විදුහල්පති සංගමය මේ බව සඳහන් කරයි.

කොළඹ ඇතුළු ප්‍රධාන පෙළේ පාසල් මෙන්ම උතුරු-නැගෙනහිර මෙන්ම සියළුම ප්‍රදේශවල ඔන්ලයින් ඉගැන්වීම් ඊයේ දින සම්පූර්ණයෙන්ම නතර වූ බවද එම සංගම් කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment