ගුරු වැටුප් ප්‍රශ්නය කැබිනට් යයි

361

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව විසඳීමට අදාලව කැබිනට් පත්‍රිකාව අද (26) සවස 05ට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජීඑල් පීරිස් මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment