ගුරු විදුහල්පතිවරු ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සත්‍යග‍්‍රහයක

49

වැටුප් විෂමතාව වෙනුවෙන් පීඩිත ගුරු විදුහල්පතිවරු නියෝජනය කරමින් ශ‍්‍රී ලංකා ගුරුවරුන්ගේ සංගමයේ විධායක සභාවේ සාමාජිකයන් කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ඊයේ (26) අඛණ්ඩ සත්‍යග‍්‍රහයක නිරත වූ අයුරු.

 ඡායාරූපය – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment