ගුරු විදුහල්පති ඉල්ලීම් ගැන ජනපති ලේකම් සමග සාකච්ඡාවක්

203


ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර මහතා සහ වෘත්තීය සමිති නායකයින් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේවන විට පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment