ගුරු – විදුහල්පති ගැටලු ගැන අගමැති සමග සාකච්ඡාවක්

120


ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද දහවල් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වේ.

ගුරු වැටුප් විෂමතාව මුල්කර ගනිමින් සියලු ගුරුවරු මේ වනවිට ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවී සිටීති.

advertistmentadvertistment
advertistmentadvertistment