ගුරු විදුහල්පති වැටුප් විෂමතා වලට විසඳුම්

203


ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලූ වලට අය වැයෙන් විසඳුම් ලබාදෙන තුරු රුපියල් 5000ක මුදලක් ලබාදීමටත් ගුරු සේවය,ගුරු උපදේශක හා විදුහල්පති යන සේවා සංවෘත සේවාලෙස නොවැම්බර් 20ට පෙර ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත්කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment