ගුරු විදුහල්පති වෘත්තීය සමිති සාමාජිකයින්ට ඇප

314


කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ ඊයේ අත්අඩංගුවට ගත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සාමාජිකයින් 44 දෙනා ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර අත් අඩංගුවට ගත් ඔවුන්ගේ වාහනද මුදාහැරීමට නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment