ගුරු විරෝධතාවක් මහනුවරත්

164


අධ්‍යාපනය මිලිටරීකරණය කරමින් නිදහස් අධ්‍යාපනය අතුගා දමන කොතලාවල පනත වහාම ඉවත්කරගන්නා ලෙස හා ගුරු විදුහල්පති වරුන්ගේ වැටුප් විෂමතා වහාම විසදන ලෙස රජයට බල කරමින් ගුරු විදුහල්පති එකමුතුව විසින් අද මහනුවරදී දැවැන්ත විරෝධතාවක් පනත්වනු ලැබීය.
මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යාය ඉදිරිපිට පැවති විරෝධතාව සඳහා ගුරු විදුහල්පතිවරුන් දහසකට අධික පිරිසක් සහභාගී වූහ. ඔවුන් සටන් පාඨ කියමින් විරෝධතා පූර්ව ප්‍රදර්ශනය කරමින් පැයකට අධික කාලයක් විරෝධතාවයේ නිරත වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment