ගුරු සහයට දෙමව්පියෝ එති

198

ගුරු වැටුප් ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් දිවයින පුරා පාසැල් ඉදිරිපිට දෙමව්පියන් විසින් විරෝධතාවයේ නිරතවන අයුරු දක්නට ලැබේ.

ඒ අනුව අද (03) දින දිස්තී‍්‍රක්ක රැුසක පාසල් ඉදිරිපිට මව්පියන් විරෝධතාවයේ නිරත වෙමින් සිටින බව දිවයින ප‍්‍රාදේශීය වාර්තාකරුවන් මේ වන විට වාර්තා කරමින් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment