ගුවන්තොටුපොළ වීඅයිපී සේවා ඇනහිටී

360


රට තුළ පවතින අර්බුදවලට විසඳුම් දෙන තුරු හෙට සිට ගුවන් තොටුපොළ ප්‍රභූ පර්යන්ත රාජකාරීවලින් ඉවත්වීමට ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment