ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා ගාස්තු වැඩි කරයි

927

මෙවර අය වැය මගින් ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා ගාස්තු සියයට 20% දැමීමට තීරණය කර ඇත. එසේම 2023 සිට 2032 දක්වා නව අපනයන මගින් ඩොලර් බිලියන 03ක වාර්ෂික වර්ධනයක් ද අපේක්ෂා කර තිබේ. පෞද්ගලික අංශයේ සේවකයින්ට රක්ෂණ ආවරණ ක්‍රමයක් ද ලබා දීමට තීරණය කර ඇත.බීඩි සදහා රුපියල් දෙකක බද්ද ක් පනවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment