ගුවන් මගීන්ට රන් ආභරණ සීමාවක්

419

ආනයන අපනයන පාලකවරයාගේ අනුමැතියකින් තොරව ගුවන් මගීන්ට කැරට් 22ට වැඩි රන් ආභරණ පැළඳ මෙරටට පැමිණීම තහනම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.රන් ජාවාරම් පාලනය සදහා මෙම පියවර ගන්නා බව සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment